Home / Web tricks / Create non rightclick image

Create non rightclick image

ඔයාලට මේ පොස්ට් එකෙන් මම කියන්න යන්නේ තමන්ගේ web page එකට කොහොමද uncopyable ඒ කියන්නේ copy කරගන්න බැරි වෙන විදියට image එකක් code කරන්නේ කියල

මිට පලේහයින් තියන image එක උඩ right click කරොත් ඔයාලට පෙනේවි කිසිම ප්‍රශ්නයක් නැතුව right click menu එක එනවා කියල.

Ravindu Creation Official Site LOGO

උඩ image එකේ html code තියෙන්නේ මෙහෙමයි

<img class="size-medium wp-image-870 aligncenter" src="https://ravinducreation.com/wp-content/uploads/2018/08/Untitled-1-300x184.png" alt="Ravindu Creation Official Site LOGO" width="300" height="184" />

දැන් පල්ලෙහා තියන image එක උඩින් right click කරලා බලන්න.

Ravindu Creation Official Site LOGO

ඔයාලට කලින් වගේ right click menu එක එන්න නැතුව ඇති දැන් අපි බලමු කොහොමද මේ විදියට හදන්නේ කියල.
ඔයාලට කරන්න තියන්නේ image එක page එකද දාද්දි දාපු html code එක පොඩ්ඩක් වෙනස් කරන එක විතරයි.
එක පල්ලෙහා තියෙන විදියට වෙනස් කරන්න.

<img class="size-medium wp-image-870 aligncenter" src="https://ravinducreation.com/wp-content/uploads/2018/08/Untitled-1-300x184.png" alt="Ravindu Creation Official Site LOGO" width="300" height="184" onContextMenu="return false;" />

දැන් බලමු කොහොමද පහල තියන image එක උඩ right click කරපුවම වගේ  message box එකක් display වෙන විදියට හදන්නේ කියල.

Ravindu Creation Official Site LOGO

කලින් අපි පාවිච්චි කරපු code එකම පොඩ්ඩක් වෙනස් කරන එක තම මෙතන කරන්න තියෙන්නේ.

මේ තියන්නේ code එක

<img class="size-medium wp-image-870 aligncenter" src="https://ravinducreation.com/wp-content/uploads/2018/08/Untitled-1-300x184.png" alt="Ravindu Creation Official Site LOGO" width="300" height="184" onContextMenu="alert('කොහොමද! image එක right click වෙන්නේ නෑනේ!!');return false;"/>

ඔයාලට මේ message එක පල්ලෙහා image එක උඩ right click කරපුවම එන විදියට පේලියෙන් පේලිය පහලට තියෙන විදියට හදන්න ඕනේ නම් පහල තියන code එකේ විදියට html code කරන්න.

Ravindu Creation Official Site LOGO

html coding වලදී <br> tag එක වගේ මේ  code එකේදී පේලියක් කඩන්න පාවිච්චි කරන්නේ \n

<img class="size-medium wp-image-870 aligncenter" src="https://ravinducreation.com/wp-content/uploads/2018/08/Untitled-1-300x184.png" alt="Ravindu Creation Official Site LOGO" width="300" height="184" onContextMenu="alert('කොහොමද! \nimage එක right click වෙන්නේ නෑනේ!!');return false;" />

ඔය විදියට ඔයාලට පුළුවන් right click කරන්න බැරි විදියට image එකක් දාන්න.

ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න comment කරන්න.
මාව සම්බන්ද කරගන්න. Contact

About Ravindu Senarathna

One comment

  1. Great post, you have pointed out some excellent points, I as well think this s a very great website.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *