Home / Phone tricks / Micromax V407 phone එකේ සිංහල බැලීම.

Micromax V407 phone එකේ සිංහල බැලීම.

අද මේ post එකෙන් මම අරගෙන අවේ කොහොමද මේ 4G keyphone එකේ සිෂ්හල බලන්නේ කියලා. මම මෙතැනදී phone එකට install කරන්න ඕනේ app දෙකක් කියනව. මේ app පාවිච්චි කරලා තම අපි මේ phone එකේ සිංහල කියවන්න යන්නේ…

Micromax V407 කියන key phone එක ගැන මම දැනට පොස්ට් දෙකක් හදල තියනවා ඒවා බලල නැත්නම් මෙතනින් ඒවා බලන්න.

පළවෙනියට මම මේ කියන app එකෙන් කරන්නේ අපි copy කරගන්න ඕනෙම text එකක් එවෙලේම (Pop-up එකක් විදියට) copy කරගන්න මොහොතෙම පෙන්නන එක…

Install කලාට පස්සෙ Viwe in sinhala කියල තමා මේ app එක පෙන්නන්නෙ ඒක download කරගන්න පහල button එක click කරන්න.

Viwe In sinhala

මේ app එක පාවිච්චි කරන විදිය හරිම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට copy කරගන්න ඕනේ message එක උඩට cursor එක ගෙනිහින් click & hold කරන එක ඊට පස්සෙ එතනින් menu එකට ගිහින් පහල රූපේ විදියට copy කරගන්න එක.

Copy text in Whatsapp

මම example එකක් විදියට Whatsapp ගන්නවා…. හුගක් chat app මේ විදියට වැඩ කරනවා… ඔයාල text එක copy කරගත්තට පස්සෙ ඔයාලට පල්ලෙහා විදියට සිංහල text එක බලාගන්න පුළුවන්.

Viwe in sinhala

මේ විදිය හැම app එකකදීම පාවිච්චි කරන්න බැරි වෙනවා එතකොට අපිට phone එක root කරන්න වෙනවා. ඒත් ඒක කරන විදිය මම ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද කියනවනම් එකේදී සුළු වෙන සුළු වැරද්දකින් phone එක පාවිච්චි කරන්න බැරි තත්වෙට පත්වෙන්න පුළුවන්.

එකෙන් පස්සෙ මම කියන්නෙ සිංහල viwe කරන web browser එකක් ගැන SETT browser තමා මේකේ නම එක ඔයාලට apkpure හරි වෙනත් site එකකින් download කරගන්න පුළුවන් ඒක නිසා මම download link එකක් දෙන්නේ නෑ.

ඒ වගේම මම මෙතැනදී නොකියපු තවත් හුගක් apps තියෙනවා, සිංහල viwe කරන browsers ගොඩක් playstore එකේ download කරගන්න තියෙනවා.

post එක කියවපු අයට බොහොම ස්තුතියි…

අදහස්, යෝජනා, චෝදනා, comment කරන්න.

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *