Home / Phone tricks / How to unlock Micromax V407 & Specifications (Download Unlock kit)

How to unlock Micromax V407 & Specifications (Download Unlock kit)

Shareit, VPN පාවිච්චි කරන්න පුලුවන් button phone එකක් තිබ්බොත් කෝමද… 😦
මම මේ post එකෙන් කියන්න යන්නෙ කොහොමද Micromax V407 කියන phone එක unlock කරගන්නෙ කියල
ඒ වගේම මේක ගන්න හිටපු අයටත් වැදගත් වෙයි….
ඇත්තටම කියනව නම් මම මේ 4G key phone එක අවුරුද්දක් තිස්සෙ hard use කරනව… ඒක නිසා මගේ මතයේ හැටියට නම් මේක සුප්ප phone එකක්…. 😍
වැඩ කෑලි ටික මේමයි
– Android 4.4 (android one නිසා හැම මාසෙම google update ඒම එන්නෙ නෑ 😂)
– ඒ වගේම මේකෙ prosa Qualcomm snapdragon dual core
– Ram එක 512 mb
– බැටරි එක 2000mAh වෙන්න ඕනෙ… කෙසේ වෙතත් හුගක් කල් පාවිච්චි කරන්න පුලුවන් full charge කරාම…
– ඒ වගේම මේකෙ 4G වගේම VoLTE support කරනව 😘
(ඒත් ටික කාලෙකට පස්සෙ ඒක මගෙ phone එකෙන්
අතුරුදහන් උනා 😂 ඒක වෙනම කතාවක්)
– ඒ වගේම වටිනම දේ තමා මේකෙ wifi තියෙන එක… ඒක දකිද්දිම මේ phone එක ගැන දන්නෙ නැති අය හිතනව ඇති අඩේ මේකෙ hotspot දාන්න පුලුවන්ද දන්නෙ නෑ කියල…. මම මගෙ phone එක ගත්තෙ 4G dongle එකක් ගන්නවට වඩා ඒක වාසි නිස…. මේ phone එකේ normal android phone එකක වගේම tethering hotspot වගේම USB tethering කරන්නත් පුලුවන්…. 😀
මම ලස්සනට මේ phone එක වර්ණනා කරාට මේකෙ තියනව හෙන ලොකු අඩු පාඩු දෙකක්…. ඒ තමා මේ phone එකේ 4G, 2G විතරයි වැඩ කරන්නෙ… 3G නැත…. ඒ වගේම අනික තමා මේකෙ සිංහල support නැත…. ඒත් facebook lite එකේ සිංහල පෙන්නන නිසා අවුලක් නෑ… whatsapp වල සිංහල බලන්න තව app එකක් තියනව ඒක දාගත්තම ගොඩ 😋 —-> ඒක මෙතන
ඒත් ඊලඟ ප්‍රශ්නෙ තමා මේකට app install කරන්න දෙන්නෙ නැති එක… unknown source approve කරන්න තැනකුත් settings වල නෑ…. එතකොට අපිට ඒක youtube බලන්න වෙනව…. ඒත් search කරපු ගමන් එන්නෙ හිංදියෙන් කියන ඒව… ඔන්න ඉතින් මම සිංහලෙන් video එක හදල දැම්ම…. ✌️
Phone එකත් අරගෙන මුකුත් දාගන්න බැරුව ඉන්න සුවහසක් පිරිස වෙනුවෙන් දැම්මෙ…
ඒ වගේම මේ විදියට unlock කරගත්තට පස්සෙ sharit, VPN පවා පාවිච්චි කරන්න පුලුවන්….

මේක බොහොම සරල ක්‍රමයක්…..

ඔයාල පලවෙනියට පහල තියෙන button එක click කරල phone එක unlock කරගන්න ඕනෙ කරන ADB drivers එක්කම ඒකට ඕනෙ කරන අනෙක් සියලුම දේ එකතු කරපු unlock kit එක download කරගන්න

ඒක download කරගත්‍තට පස්සෙ පහල තියෙන video එකේ විදියට වැඩේ ගොඩ දාගන්න….

ඒකට ඕනෙ කරන command ඔක්කොම ටික මේ post එකේ video එකට පහලින් ඇති

Unlock & install Apk in Micromax V407
fastboot devices 
fastboot boot recovery_V407.img
adb shell
mount system
echo '' >> /system/build.prop echo '# Enable ADB (By Ravindu Creation)' >> /system/build.prop
echo 'persist.service.adb.enable=1' >> /system/build.prop
echo 'persist.service.debuggable=1' >> /system/build.prop
echo 'persist.sys.usb.config=mtp,adb' >> /system/build.prop
reboot
adb devices 
adb shell settings put global install_non_market_apps 1

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *