Home / Phone tricks / How to root & install sinhala in Micromax V407

How to root & install sinhala in Micromax V407

මම අද මේ post එකෙන් අරගෙන අවේ Micromax V407 phone එක root කරලා phone එකේ සිංහල install කරන්නේ කොහොමද කියල….

මේකෙදි ඔයාලට phone එකේ software warranty නැති වෙනවා… ඒ කියන්නෙ ඔයාලගේ warranty එක සම්පුර්ණයෙන්ම අවලංගු වෙනවා…

ඒ වගේම මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා phone එකට ප්‍රශ්නයක් උනොත් මම එකේ වගකීම භාරගන්නේ නෑ…

මේ video එකේ steps හරියට කලොත් අවුලක් වෙන එකක් නෑ…. මේකෙන් පස්සෙ normal phone එකක වගේ ඕනෙම තැනක සිංහල display කරනවා…

ඒ වැඩේට ඕනේ වෙන files button එක click කරලා ගන්න…

මෙන්න codes

adb devices

adb reboot bootloader

fastboot devices

fastboot oem device-info

fastboot oem unlock

fastboot boot recovery_V407.img

adb push SuperSURC.zip /tmp

adb shell /sbin/recovery –update_package=/tmp/SuperSURC.zip

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *