Play PUBG in pc
Play PUBG in pc
Home / Easy With PC / How to play PUBG in PC

How to play PUBG in PC

android phone වල හුගක් ජනප්‍රිය multi player game එකක් තමා PUBG කියන්නේ ඉතින් මේ game එක හුගක් අයට play කරන්න බෑ….. ඒ එයාලගේ phone එකේ RAM එක PUBG require කරන RAM එකට වැඩ අඩු නිසා….

3GB RAM එකක් තියන phone එකක උනත් PUBG ගහන්නේ low graphic quality දාල අනික android phone වෙනුවට normal feature phone එකක් හරි windows phone එකක් හරි තියන කෙනෙකුටත් පුබ්ග් play කරන්න ක්‍රමයක් නැති වෙනවා…..

එතකොට අපි කරන්නේ Bluestack, Nox, Andy වගේ android app players දාගෙන PUBG play කරන්න පටන් ගන්නවා. ඒත් සමහර app player install කරද්දී 1GB, 2GB වගේ RAM එකක් require කරනවා.

ඉතින් මේකට හොඳම විසදුම තමා Tencent gaming buddy software එක….. මේ software එක install වෙලා ඒ software එකට PUBG game එක install වෙන මුළු installation එකටම 1.8GB වගේ අවශ්‍ය වෙනවා.

අපි මේ software එක install කරගත්තට පස්සේ game එක play කරන්න සාමාන්යෙන් මිනිත්තු 30 :- 15-20MB හෝ ඊට අඩුවෙන් තම වය වෙන්නේ…. එත් ඔයාලගේ PC එකේ update එකක් හරි game එකේ update එකක් හරි ආවොත් මේ තත්වේ වෙනස් වෙන්න පුළුවන්…..

පහල තියෙන button එක click කරලා software එක download කරගන්

ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා චොම්මෙන්ට් කරන්න

මාව contact කරගන්න…..[Click කරන්න]

About Ravindu Senarathna

Check Also

Download WAMP server

WampServer is a Windows web development environment. It allows you to create web applications with …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *