Home / Downloads / Micromax V407 Flashing [CUSTOM ROM]

Micromax V407 Flashing [CUSTOM ROM]

මම අද මේ පොස්ට් එකෙන් අරගෙන අවේ, Micromax V407 phone එකට custom
ROM එකක් දාන්නේ කොහොමද කියාල…
ඉතින් මෙතැනදී අපිට ඕනේ වෙනවා ROM එක දාන්න ඕනේ කරන software එක… මෙතැනදී අපි පාවිච්චි කරන්නේ SwDownloader කියන tool එක… එක මෙතනින් Download කරගන්න…

Download “Custom ROM toolkit” file – Downloaded 170 times –

ඊට පස්සේ අපිට ඕනේ මේකට පාවිච්චි කරන
ROM… මේ ෆොනේ එකට ROM 3ක් තියෙනවා…
ඒ ටික මෙතනින් download කරගන්න…
ඒ රෝම වල version අලුත් වෙන අනුපිලිවෙලට තමා download කරගන්න දීල තියෙන්නේ…

Download “Custom ROM V163” file – Downloaded 109 times –

Download “Custom ROM V173” file – Downloaded 115 times –

Download “Custom ROM V174” file – Downloaded 151 times –

පහල තියෙනවා කොහොමද ROM එක ගහන්නේ කියල, කියලාදෙන video එක,

අවසාන වශයෙන් කියන්න ඕනේ මේකෙදි ඔයාලගේ phone එකට අනිවාර්යෙන් software warranty නැති වෙනවා… ඒවගේම මේක වැරදිලා වෙන ප්‍රශ්න වලටත් මම වගකියන්නේ නෑ…

About Ravindu Senarathna

Check Also

Download Dukto

Easiest way to share files between computers or mobile phones Download

2 comments

  1. dialog 4g keyphone ekata me rom eka gahuwoth dual sim pawichchi karanna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *