Home / CMD Tricks / How to decrease ping and play games faster

How to decrease ping and play games faster

Command Prompt භාවිතයෙන් ping එක අඩු කරගමු

අද අපි බලමු කොහොමද CMD එක පාවිච්චි කරල ping එක අඩු කරගන්නෙ කියල.

හුගක් gamersලට මේ ping එක අඩු කරගන්න ක්‍රමේ වදගත් වෙනව.
සමහර multiplayer gameවල team වල ping limit එකක් තියව ඒ වගෙ වෙලවට තමා මේ ක්‍රමේ හුගක්ම වඩගත් වෙන්නෙ

මම පලවෙනියටම ookla legacy site එකට ගිහින් මගෙ ping එක කොච්චරද කියල බලාගන්නව පහල තියන image එකේ තියනව මගෙ ping එක.

දැන් මම command prompt(admin)/Powershell(admin) open කරනව. (cmd/powershell එක open කරගන්න විදිය බලගන්න මෙතන ක්ලික් කරන්න)

ඒකෙ මම
ipcofig කියල type කරල enter කරනව එහෙම කරපුවම ඔයලට පුලුවන් ඔයාලගෙ IP එක බලගන්න (හැබයි මෙතන IP එක බලගන්න නම් ඔයා මොකක් හරි ක්‍රමෙකින් ඉන්ටෙර්නෙට් එකට සම්බන්ද වෙලා තියෙන්නෙ ඕනෙ)

අපි එතනින් IPv4 Address එක හොයගන්න ඕනේ.

මම ඒක හොයාගෙන ඒක copy කරගන්නව නැත්නම් මතක තියාගන්නව.
මෙ IP එක අපිට අපෙ code එක type කරද්දි ඕනෙ වෙනව.

අපි මෙතනදි පාවිච්චිකරන code එක තමා
ping (ඔයාලගෙ IP එක) -l 1000 -t

මේ code එක type කරල enter කරනව

එතකොට ඔයාලට පේනෙවි CMD එකේ line කීපයක් එනව දැන් අපි ආපහු ookla legacy site එකට ගියපුවම ඔයාලට බලාගන්න පුලුවන් ඔයලගෙ ping එක අඩු වෙලා තියනව.

post එක ගැන ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා පහල comment කරන්න
අනික් අයටත් දැනගන්න share කරන්න
ඉස්සරහට කොයි වගෙ post ද ඕනෙ කියල මට message කරන්න

Ravindu Creation

රවිදු සේනාරත්න

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *