Home / Basic knowledge / How to open CMD or Windows PowerShell and get into use

How to open CMD or Windows PowerShell and get into use

ඔයාලට CMD එක එහෙමත් නැත්නම් Command Prompt එක open කරගන්න පුලුවන් ක්‍රම හුගක් තියනව.

Start එකේ cmd එහෙමත් නැත්නම් command prompt කියල type කරලා command prompt එක open කරගන්න පුලුවන්.

නැත්නම් Windows key එකත් එක්ක X key එක එකවැර ඔබල එන menu එකෙන් command prompt එක තොරගන්න.

ඒ ක්‍රම දෙකම නෑත්නම් ඔයට පුලුවන් Win+R Key press කරල එන Run එකේ cmd කියල type කරල enter press කරන්න.

ඔය ඕනෙ විදියකින් ඔයලට පුලුවන් Command Prompt එක open කරගන්න.

ඒ වගේම Windows 10 PC එකක නම් ඔයාලට Win+X press කරපුවම එන menu එකේ තියෙන්නෙ Windows Powershell එකයි Windows Powershell(admin) කියන එකයි ඒකප්‍රශ්නයක් නෙවේ ඔයලට වින්ඩොව්ස් 10 එකේ Windows Poweshell එක CMD එක විදියට පාවිච්චි කරන්න පුලුවන්.

ඒ වගේම Windows 10 එකේ ඔයලට Command Prompt එක පාවිච්චි කරන්න ඕනෙ නම් ඔයාලට තියෙන්නෙ Run එකේ cmd කියල type කරල enter press කරන එක ඕනෙ නම් Start එකේ cmd කියල type කලත් හරි

 

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *